කතරගම, ගෝතමී ගම අරණ්‍ය සේනාසනය
  • මුල් පිටුව
  • සෙනසුන පිලිබඳ තොරතුරු
  • ධර්ම දේශනා
  • දහම් ගැටළු සහ පිළිතුරු
  • පරිත්‍යාග
  • සීල භාවනා වැඩසටහන්

ඔබගේ පරිත්‍යාග  

සෙනසුණේ වැඩ කටයුතු වෙනුවෙන් සැදැහැති ඔබගේ පරිත්‍යාග යොමු කිරීම සඳහා පහත දැක්වෙන ගිණුම් අංකයට මුදල් බැර කල හැකි බව දන්වා සිටිමු.  මෙම සියලු පරිත්‍යාග දායක කාරකාදීන් විසින් සෙනසුණේ වැඩ කටයුතු වෙනුවෙන්ම සඳහා ආරම්භ කරනලද බැංකු ගිනුමක තැන්පත් වේ. 


දහමට අනුව වත් පිළිවෙත් කොට සීල, සමාධි, ප්‍රඥා වඩන, බුද්ධ වචනයම ගරු කරන, සසර දුකින් එතෙර වීමට වීර්ය වඩන අයගේ එම ක්‍රියාවට අනුග්‍රහ දැක්වීම, යම් දවසක ඔබේ සසර දුකින් මිදීමට එයම පිටිවහලක් වනු නියතය. 


සංවිධානයේ ලියාපදිංචි නම: 
නුග ( නිග්‍රෝධ ) බෝධි පාක්ෂික ධර්ම සංවිධානය 

ලියාපදිංචි අංකය: 
කතර-5-1-ස්.සං-01-2006

කැපකරු දායකත්වය:
ආර්ය සාසන කැපකරු දායක සභාව - කතරගම 

දායක මුදල් තැන්පත්කලයුතු ගිණුම් අංකය:
102 860 108 674 ( සම්පත් බැංකුව, තිස්සමහාරාමය )





Powered by Create your own unique website with customizable templates.